FAST NEWS

24×7 Around the Globe

දිස්ත්‍රික් කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික් 05 කට බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇගවීමක් නිකුත් කර තිබේ.

හෙට පෙරවරු 9 තෙක් කොළඹ , ගාල්ල , කලුතර , රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් සඳහා එය බලාත්මක වනු ඇත.