FAST NEWS

24×7 Around the Globe

කොරෝනා රෝගීන් තිදෙනෙකු හඳුනා ගනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වි‍ශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ ඔවුන් තිදෙනා කටාර් සිට පැමිණ ඇති බවයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,711 දක්වා ඉහළ ගොස් ඇත.