FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වු ආසාදිතයෙකු සමග සමීප සබදතා පැවැත්වු පුද්ගලයෙකු කොවිඩ් නයින්ටීන්ආසාදිතයෙකු බවට හදුනාගැනේ.

සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2703 දක්වා ඉහළ යයි.