FAST NEWS

24×7 Around the Globe

වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන්ට විශේෂ නිවේදනයක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයන් ලබන 29 වනදාට පෙර ඒ සඳහා ඉල්ලුම් කල යුතු බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි. 

No description available.