FAST NEWS

24×7 Around the Globe

මහ මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය [GAZETTE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  මහමැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශය ඇතුළත් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කරනු ලැබීය.   

එළැඹෙන මහමැතිවරණයේ දී දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ ඡන්ද දායකයන් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ රෙගුලාසි එහි අන්තර්ගත වේ.

එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ,