FAST NEWS

24×7 Around the Globe

සිවිල් ආරක්ෂක සෙබළෙකු දිවි නසාගනී

(ෆාස්ට් නිව්ස් | අම්පාර ) – අම්පාර බුද්ධංගල පොලිස් මුරපොළේ රාජකාරී කළ සිවිල් ආරක්ෂක සෙබළෙකු ගිණි අවියක් භාවිතා කරමින් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබේ.  

සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැත.