FAST NEWS

24×7 Around the Globe

තවත් අපරාධ කල්ලි සාමාජිකයෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ඌරු ජුවා නැමැත්තාගේ සමීපතමයෙකු වන දනුෂ්ක ආරියවංශ නොහොත් රංග නැමැත්තා මුල්ලේරියාව හිඹුටාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.  

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 6 ක් ද හමුවී ඇත.