FAST NEWS

24×7 Around the Globe

තවත් ආසාදිතයන් 6 දෙනෙකු පූර්ණ සුව අතට

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – තවත් කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු සුවය ලබා ඇත.

ඒ අනුව මෙරට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇති සමස්ත සංඛ්‍යාව 2007 දක්වා ඉහලගොස් තිබෙනවා.