FAST NEWS

24×7 Around the Globe

අනුරගේ පෙත්සම සලකා බලන දින නියම වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක විසින් දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම විසින් තමන්ට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වා නිකුත් කර තිබෙන නොතීසිය බලරහිත කරන ලෙස ඉල්ලාගොනුකර තිබෙන රිට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.