FAST NEWS

24×7 Around the Globe

හිටපු හමුදාපතිවරු හතරකට FCIDයෙන් කැඳවිම්.

විදේශ දූත මණ්ඩල වලට අනුයුක්තව සිටි නිලධාරින් දේශපාලන කටයුතු වල නිරතවිම සම්බන්ධයෙන් හිටපු හමුදාපතිවරුන් සිව්දෙනෙකු ඇතුළු පස් දෙනෙකුගෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ප්‍රකාශ ලබාගත් බව පොලීසිය කියයි.

2015-10-12 –
ශාන්ත කෝටිටේගොඩ මහතා – (හිටපු යුද හමුදාපති) – හිටපු තානාපති/ තායිලන්ත
ජයලත් වීරක්කොඩි මහතා – (හිටපු ගුවන් හමුදාපති) – හිටපු මහකොමසාරිස්/ පකිස්ථානය

2015-10-13 –
වසන්ත කරන්නාගොඩ මහතා – (හිටපු නාවික හමුදාපති) – හිටපු තානාපති/ජපානය
තිසර සමරසිංහ මහතා – (හිටපු නාවික හමුදාපති) – හිටපු මහකොමසාරිස්/ ඔස්ට්‍රේලියාව

2015-10-14 –
ජගත් කුමාර විජේසිරි මහතා (විශ්‍රාමික මේජර් ජනරාල්) – ජපන් ශ්‍රි ලංකා තානාපති කාර්යාලය