FAST NEWS

24×7 Around the Globe

ඉදිරි දින දෙක තුළ මැතිවරණයට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට්ටුවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි විසින් මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුළදී නිකුත් කරන බව පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ මාධ්‍ය ප්‍රධානීන් අතර දැන් පැවැත්වෙන සාකච්ඡාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළේය.

මෙහිදී රටේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ද අවධානය යොමුවී තිබේ.