FAST NEWS

24×7 Around the Globe

එජාපයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීම අද (16) කොළඹදී සිදුකිරීමට නියමිතය. 

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුකෙරෙනු ඇත.

ආර්ථීකය ගොඩ නැංවීම ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් වන යෝජනා ඊට ඇතුළත් බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.