FAST NEWS

24×7 Around the Globe

විදුලි බිලට සහනයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විදුලි බිලට සහනයක් ලබා දීමට අද රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. 

ඒ අනුව පෙබරවාරි මාසයේදී තමන්ට ලැබුණු විදුලි බිලේ මුදලම මාර්තු, අප්‍රේල් සහ මැයි යන මාසයන් සඳහා පියවීමට පාරිභෝගිකයින් හට අවසර ලබා දීමට තීරණය කළ බව විෂය භාර අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටියේය.