FAST NEWS

24×7 Around the Globe

මෙරට සුව වූ ආසාදිතයින් ගණන ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (15) පෙරවරු 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් තිබේ.