FAST NEWS

24×7 Around the Globe

කොරෝනා ආසාදිතයෙකු හේතුවෙන් පෞද්ගලික රෝහලක් තාවකාලිකව වැසෙයි

(ෆාස්ට් නිව්ස් | රාගම) –  රාගම පෞද්ගලික රෝහලක් තාවකාලිකව වසා දමා ඇති බව රාගම පොලිසිය සඳහන් කරයි.  

එම රෝහලේ කොරෝනා ආසාදිතයෙකු සිටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.