FAST NEWS

24×7 Around the Globe

ටිපර් රථයක් කොස්තාපල්වරයෙකු යටකර පලා යයි [RELEASE]

(ෆාස්ට් නිව්ස් | හක්මන) – ඊයේ (13) රාත්‍රියේ හක්මන  – කොංගාල ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු යටකර ටිපර් රථයක් පලා ගොස් තිබෙන බව පොලසිය පවසයි. 

මෙම අනතුරෙන් කොස්තාපල්වරයා මියගොස් ඇති අතර ඔහු 36 හැවිරිදි වියේ පසුවූ අයෙක්.

අනතුරෙන් තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.