FAST NEWS

24×7 Around the Globe

රාජාංගණයේ ප්‍රදේශ කීපයක සංචරණය තහනම් කරයි

(ෆාස්ට් නිව්ස් |කොවිඩ්-19 ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් රාජාංගනය යාය 1, 3, සහ 5 ප්‍රදේශවල සංචරණය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.