FAST NEWS

24×7 Around the Globe

රුසියානු තරුණියකට හිරිහැර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුසියානු ජාතික තරුණියකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් ජුලි මස 24 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත. 

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය නිකුත්කරනු ලැබුවේය.