FAST NEWS

24×7 Around the Globe

මාවනැල්ලේ බුදුපිළිම සිද්ධියට අදාළ සැකකරුවන් යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාවනැල්ල බුදුපිළිමවලට හානිකිරීමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 36 දෙනෙකු එළඹෙන 27 වන දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

අද (13) , අදාළ සැකකරුවන් මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතරුව මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා විසින් මෙම නියෝගය ලබා දී තිබේ.

මෙම සැකකරුවන්ගෙන් 16 දෙනෙකු කෑගල්ල බන්ධාගරයෙත්, 13 පල්ලේකැළේ රක්ෂිත බන්ධනාගාරයෙත් රඳවා සිටී.