FAST NEWS

24×7 Around the Globe

ජපානයෙන් මෙරටට ආධාර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට තුළ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය මැඩලීමේ ක්‍රියාමාර්ගය ශක්තිමත් කිරීම සඳහා ජපන් රජය යෙන් මිලියන 200ක් ප්‍රදානය කර තිබේ.

ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේදී අද සිදුකෙරුණේ අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියම අකිරා අතර වේ.