(ෆාස්ට් නිව්ස් | අම්පාර) – අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.








