FAST NEWS

24×7 Around the Globe

ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ සහ ETI හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ETI ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව සඳහන් කරයි.  

මෙම තීරණය පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී ගෙන තිබේ.