FAST NEWS

24×7 Around the Globe

‘අංගෝඩා ලොක්කා’ ගේ සමීපතයන් දෙදෙනෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාතාල සාමාජිකයෙක් වන ‘අංගෝඩා ලොක්කා’ ගේ සමීපතම මිතුරන් දෙදෙනෙකු මුල්ලෙරියාවෙදී හෙරොයින් සමඟ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.