FAST NEWS

24×7 Around the Globe

සියලු කතෝලික පෞද්ගලික පාසල් ජූලි 17තෙක් වසයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රජයේ පාසල් හෙට (13) සිට 17 වනදා තෙක් වැසීමට ගත් තීරණය අනුව සියලුම කතෝලික පෞද්ගලික පාසල් සඳහා ද ජූලි 17තෙක් නිවාඩු ලබා දීමට තීරණය කර තිබේ.