FAST NEWS

24×7 Around the Globe

බෙලරූස් සිට පැමිණි 5 කට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොවිඩ් 19) – බෙලරූස්  සිට පැම්ණි පුද්ගලයන් 5 කට කොරෝනා වැළදි තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් හමු වී ඇති කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 2,612කි