FAST NEWS

24×7 Around the Globe

පාසල් යළිත් සතියක් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හෙට (13) සිට ජුලි 17 සිකුරාදා දක්වා දිවයින පුරා සියලු පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පවසයි.

අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.