FAST NEWS

24×7 Around the Globe

යළිත් පාසැල් වැසීමේ අවධානමක් [RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වර්තමාන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමුව ඇත.

තත්ත්වය ඉතා අයහපත් මට්ටමකට පත්වුවහොත් සියලු පාසල් ඇතුළු අධ්‍යාපන ආයතන නැවත නිවාඩු ලබා දෙමින් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට මැදිහත් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.