FAST NEWS

24×7 Around the Globe

අඟුලානේ වෙඩි තැබීමට අදාළව පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අඟුලානේදී වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සහ සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලීසිය ප්‍රකාශ කරයි.