FAST NEWS

24×7 Around the Globe

මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2500 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මේ වන විට මෙරට කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2500 ඉක්මවා ගොස් තිබේ.

ඊයේ (11) දිනයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින්  57 දෙනාත් සමග මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 2511 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.