FAST NEWS

24×7 Around the Globe

රාජාංගනයේ තවත් සිව් දෙනෙකුට කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   රාජාංගනයේ තවත් සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

සිදු කළ PCR පරීක්‍ෂණ වලදී ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන තිබේ.

මේ අනුව මෙරටින් වාර්තා වුණු මුළු කොරෝනා රෝගීන් ගණන 2468 දක්වා ඉහළ ගියේය.