FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ පැමිණි 2500 ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහ මැතිවරණයට අදාළ පැමිණිලි සංඛ්‍යාව 2620 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒවා සියල්ල මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ලද පැමිණිලි බවම මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.