FAST NEWS

24×7 Around the Globe

කන්දකාඩුවෙන් තවත් ආසාදිතයින් තිදෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ ආශ්‍රිතයින් තිදෙනෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වෙයි.

ඊයේ (10) දිනයේ හමුවූ මුළු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 300කි.