FAST NEWS

24×7 Around the Globe

කලහකාරී ලෙස හැසිරුණු අයෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මොරටුව, ලුනාව ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයකදී ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධාකරමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයෙකු (39) පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇත.