FAST NEWS

24×7 Around the Globe

වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොරෝනා ආසාදිතයෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් කොවිඩ් 19 ආසාදිතයෙකු හඳුනා ගෙන් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

මෙම හඳුනාගත් පුද්ගලයා මීට පෙර ගන්දුනා ගත රැඳවියාගේ සමීපතමයෙකු බව අනාවරණය වී ඇත.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2451 වී තිබේ.