තවත් කොරෝනා ආසාදිතයින් 87 දෙනෙක්

තවත් කොරෝනා ආසාදිතයින් 87 දෙනෙක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් කොවිඩ්-19 ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අද දිනය තුළ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 283ක් වන අතර ඔවුන් සියලුදෙනාම කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇත.

CATEGORIES