FAST NEWS

24×7 Around the Globe

රුසියානු කතකට හිරිහැර කළ සැකකරුවන් යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා කොළඹ ගාලු මුවදොර පිටියේදී රුසියානු කතකට හිරිහැර කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් පස් දෙනා ජුලි 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබීය.