FAST NEWS

24×7 Around the Globe

කන්දකාඩු ආසාදිතයින් ගණන තවත් ඉහළ යා හැකි[AUDIO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කන්දකාඩු පුනුරුත්තාපන මධ්‍යස්ථායේ සිටින සියළුම රැඳවියන් PCR පරීක්ෂණයට යොමු කරමින් සිටින බව යුද හමුදාපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ දක්වා සිදු කළ පරීක්‍ෂණ වලදී රැඳවියන් 253 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව තහවුරු කර ගැනුණු බව යුධ හමුදාපතිවරයා පැවසීය.