FAST NEWS

24×7 Around the Globe

කොළඹ වෙසෙන පුද්ගලයින් අහඹු ලෙස PCR පරීක්ෂණ වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ නගරයේ වෙසෙන පුද්ගලයින් අහඹු ලෙස PCR පරීක්ෂණවලට යොමු කිරීමට පියවර ගෙන ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කර තිබේ.