FAST NEWS

24×7 Around the Globe

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් කරයි

(ෆාස්ට් නිව්ස් | කන්දකාඩු) – කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය රෝහලක් බවට බවට පත් කර තිබෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.