FAST NEWS

24×7 Around the Globe

මෙරට ආසදිතයින් ගණන තවත් ඉහළට


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරෝධායනයට යොමු කර සිටි කටාර් හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හා නාවික හමුදා සාමාජිකයෙකු කොවිඩ්-19 ආසාදිතයින්ලෙස හඳුනාගැනීම හේතුවෙන් මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2153ක් දක්වා ඉහළ යයි.