FAST NEWS

24×7 Around the Globe

තවත් නාවිකයන් දෙදෙනෙක් සුවය ලබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 894ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා පිටව යෑමත් සමගය.