FAST NEWS

24×7 Around the Globe

ඉරානයේ සිට පැමිණි අයෙකුටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉරානයේ සිට පැමිණි තවත් ශ්‍රී ලාංකිකයෙකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරට සිටින ආසාදිතයින්සංඛ්‍යාව 2094 දක්වා ඉහළ ගොස් තිබේ.