FAST NEWS

24×7 Around the Globe

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට දින දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අගෝස්තු මස 2 වනදා මධ්‍යම රාත්‍රි 12 යෙන් මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වේ.

මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරක සීමා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර දින 7ක් ගතවනතුරු කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක් නොපැවැත්විය යුතු බවයි.