FAST NEWS

24×7 Around the Globe

පූජිත් -හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු අද (08) පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණියහ. 

කොමිසම කළ කැඳවීමකට අනුව මොවුන් දෙපළ මෙලෙස පැමිණ ඇත.