FAST NEWS

24×7 Around the Globe

මෙරට සිටි ඉන්දියානුවන් පිරිසක් නැවත එරටට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ රැකියා වල නිරතව සිටි ඉන්දීය ජාතිකයන් 153 දෙනෙකු රැගෙන ඉන්දීය ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවර බලා පිටත්විය.