FAST NEWS

24×7 Around the Globe

පලෙයි පිපිරීමෙන් තුවාල ලැබු සැකකරු ජිවිතක්ෂයට

(ෆාස්ට් නිව්ස් | පලෙයි ) – පලෙයි, ඉයකච්චි ප්‍රදේශයේ නිවසකදී පිපිරීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා මිය ගොස් තිබේ.

පිපිරීමෙන් තුවාල ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත.

මේ වනවිට ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය දින 90 ක කාලයක් රඳවා තබා ගැනීමේ නියෝග මත විමර්ශන සිදු කෙරේ.