FAST NEWS

24×7 Around the Globe

බස්නාහිර වැටලීම්වලින් තවත් පිරිසක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර පළාත තුල සිදුකළ විශේෂ වැටලීම්වලින් කාන්තාවන් 8 දෙනෙකු ඇතුලු තවත් සැකකරුවන් 405 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ අද (08) අලුයම 5න් අවසන් වූ පැය 24ක කාලය තුල මෙම වැටටීම් කල බවයි.

එම සැකකරුවන් අතරින් 379 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ඇතුලු මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනාවන්ට අදාලවයි.