FAST NEWS

24×7 Around the Globe

අද දිනය තුළ ආසාදිතයින් තිදෙනෙක් හදුනා ගැනේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනය තුළදී කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් හඳුනාගෙන ඇත.

ඉන් එක් අයෙකු නාවික හමුදාවෙන් ද අනික් පුද්ගලයා ඉතියෝපියාවේ සිට පැමිණි අයෙක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් තවත් ආසාදිතයෙක් හමුවූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.