FAST NEWS

24×7 Around the Globe

සුවය ලැබූ ආසාදිතයින් ගණන ඉහලට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (07) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 38 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1955ක් දක්වා ඉහළ ගොස් තිබේ.