(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිසියට භාර වූ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සමන් වසන්ත කුමාර නැමැත්තා CID බාරයට ගෙන ඇත.
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තුළ සිදුව ඇති මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියා පොලිසියට භාර වී ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශය පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසුවේ ඔහු කඩවත් පොලිසිය වෙත භාර වේ ඇති බවයි.








